ඔබ ඔබේ XP Key එක දන්නවාද?

ආයුබෝවන් අද මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ ඔබේ Windows XP Key එක දන්නවාද? ඔබේ Ms Office Key එක?

අපි මෙහෙම හිතමු, ඔයාගේ කොම්පියුටරේ Genuine XP සහ Office තියෙනවා නම් (ලැප්ටොප් එකේ එහෙම) හදිස්සියෙ XP අප්සට් ගහලා Reinstall කරන්න වෙනවා. Install කරපු CD KEY එක දන්නෙ නැත්නම් අමාරුවෙ වැටෙනවා නේද?
අන්තිමට වටිනා Genuine XP එක උඩින් Pirate Copy දාන්න සමහර විට ඔයා තීරණය කරන්නත් බැරි නෑ. ඉතිං ඒ ජාතික අපරාදෙන් ගැලවෙන්න දැන්ම Keys ටික ලියලා පරිස්සමට තියාගන්න.

Keys හොයාගන්න හැටි කිව්වෙ නෑනේ. ඒකට Key Finder Software එකක් බාගන්න. ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා.

මෙතනින් ගන්න පුංච් වැඩ කාරයෙක් (668Kb).

ප්‍රතිචාර අගයමි.


2 අදහස්:

Unknown | March 7, 2010 at 5:08 PM

මේක බොහොම ප්‍රයෝජනවත් පාටයි. ස්තුතියි.

Priyankara Perera | March 7, 2010 at 10:07 PM

මොහොම ස්තුතීයී මචෝ ! හොය හොය හිටියේ මේ වගේ ටූල් එකක් !

Post a Comment

Video From You Tube